සමෘද්ධි බැංකු ගැන මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන්ගෙන් ප්‍රකාශයක්

271


සමෘද්ධි බැංකු වසාදැමීමට රජයේ කිසිදු අදහසක් නැතැයි මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. මෙම බැංකු ප්‍රතිව්‍යුහගතකිරීමක් සිදුකර සහනාධාර ලබාදීම නිවැරදි පිලිවෙතකට අනුව සිදුකරන බවද කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment