සහල් මෙටි‍්‍රක් ටොන් ලක්‍ෂ 3 ක් ආනයනයට කැබිනට් අනුමැතිය

85

පාරිභෝගික ජනතාවට සහන මිලට සහල් සැපයීම සඳහා නාඩු හා සම්බා සහල් මෙටි‍්‍රක් ටොන් ලක්‍ෂ තුනක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් කැබිනට් පත‍්‍රිකාව ඉදිරිපත් කර ඇත.

ඒ අනුව නාඩු සහල් මෙටි‍්‍රක් ටොන් 200,000 ක් සහ සම්බා සහල්වලට ආදේශ වශයෙන් ජී ආර් 11 ශෝට් ගේ‍්‍රන් :ඨඍ11 ීයදරඑ ඨර්සබ ඍසජැ) වර්ගයේ සහල් මෙටි‍්‍රක් ටොන් 100,000 ක් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

වෙළෙඳ පොළේ ප‍්‍රමාණවත් සහල් තොග පවත්වා ගැනීමට මෙම පියවර ගෙන ඇත.

අනුර බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment