ජිනීවා කවුන්සිලයෙන් ශ‍්‍රී ලංකාවට යුද අපරාධ චෝදනා 61 ක්

179

ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ශ‍්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා 61 ක් ප‍්‍රකාශයට පත් කර ඇත.

ජාත්‍යන්තර මානුෂික නීතිය සහ ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය යටතේ මෙම චෝදනා ඉදිරිපත් කර තිබෙන අතර මානව හිමිකම් කවුන්සිලය මෙම චෝදනා ඉදිරිපත් කිරීමට පෙර රජයෙන් විමසා නැත. වන්නි මෙහෙයුම දියත් වූයේ ජාත්‍යන්තර මානුෂීය නීතිය යටතේ පමණක් යැයි රජය මානව හිමිකම් කවුන්සිලය හමුවේ ඉදිරිපත් කළ කරුණු මානව හිමිකම් කොමසාරිස්වරිය පිළිගෙන නැත. එක්සත් ජාතීන්ගේ සාමාජික රටක් වූ ශ‍්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් කවුන්සිලය මෙම යුද අපරාධ චෝදනා 61 ඉදිරිපත් කරන ලද්දේ වන්නි මෙහෙයුම නිම වී වසර 12 කට පසුවය.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment