ස්වර්ණමාලි සෑරදුන් සෙවණේ නිමාව දුටු ප්‍රත්‍යවේක්‍ෂා සදහම් කැඩපත

51

කම්මට්ඨානාචාර්ය විනයාචාර්ය පූජ්‍යපාද උඩදුම්බර කාශ්‍යප ස්වාමින්වහන්සේගේ වැඩමවීමෙන් සෝවාන් මඟ හෙළිපෙහෙළි කර දීමේ උතුම් අරමුණ ඇති ව අනුරාධපුර රුවන්මැලිසෑ මළුවේ දී 28-29 සහ 30 තෙදින පුරා රැය පහන් වන තුරු පවත්වනු ලැබූ ප්‍රත්‍යවේක්ෂා සදහම් කැඩපත ධර්මදේශනාමය වැඩසටහන ඊයේ (31) අලුයම නිමාවට පත් විය.

ජය ටීවී නාලිකාව විසින් සංවිධානය කරනු ලැබූ මේ පින්කමට දිවයින සහ බුදුමඟ පුවත්පත් එක් ව මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය දැක්වී ය.

ඡායාරූප – චාමර වික්‍රමාරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment