සිමෙන්ති මිල රු.150 කින් බස්සයි – කොට්ටයක් රු.2600 යි

78

කිලෝග්‍රෑම් 50 ක් බරැති සිමෙන්ති කොට්ටයක මිල ඊයේ (14 දා) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 150 කින් අඩු කළ බව සිමෙන්ති තොග වෙළෙඳුන්ගේ සංගමය පවසයි.

ඒ අනුව කිලෝ 50 සිමෙන්ති කොට්ටයක නව මිල වනුයේ රුපියල් 2600 කි.

මීට වසර තුනකට පෙර කිලෝ 50 සිමෙන්ති කොට්යක මිල පැවතියේ රුපියල් 800 වැනි මිලකටය. කෙසේ වෙතත් අවස්ථා කීපයකදී ඉහළ ගිය අතර අවසන් වරට සිමෙන්ති කොට්ටයක මිල වූයේ රුපියල් 2750 කි.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment