සංවර්ධන ලොතරැයි මණ්ඩලය මගින් වෙළෙඳ පොළට නිකුත් කරනු ලබන “සුපිරි ධන සම්පත” නව ලොතරැයිපත ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති/ප්‍රධාන විධායක නිලධාරී අජිත් ගුණරත්න නාරගල මහතා විසින් පිරිනැමීම පසුගිය දා ශ්‍රී ලංකා පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී සිදුකරන ලදී.

මෙම අවස්ථාව සඳහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (මුදල්) විජිතා සෝමරත්න මෙනවිය හා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි) චානක දොඩංගොඩගේ මහතා සහභාගී විය.

advertistmentadvertistment
advertistmentadvertistment