ආරච්චිකට්ටුවේදී යතුරුපැදිය ගැටී මව සහ දරු දෙදෙනා මරුට

351

ආරච්චිකට්ටුව මයියාව ප්‍රදේශයේදී යතුරුපැදියක් දුම්රියක ගැටීමෙන් කාන්තාවක සහ කුඩා දරුවන් දෙදෙනකු මියගොස් තිබේ.

 සිය දරුවා සමග වෙනත් දරුවකු උපකාරක පංතියක් සඳහා රැගෙන යමින් සිටි මවක් පැදවූ යතුරුපැදිය ඊයේ (19දා) පස්වරුවේ මෙලෙස අනතුරට ලක්ව ඇත.

 මෙම රිය අනතුර සම්බන්ධයෙන් ආරච්චිකට්ටුව පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

advertistmentadvertistment
advertistmentadvertistment