“භාරත් – ලංකා” නිවාස ව්‍යාපෘතියේ සිව්වන අදියර ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

73

ඉන්දීය රජයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක “භාරත් – ලංකා” නිවාස ව්‍යාපෘතියේ සිව්වන අදියරේ ඉදිකිරීම් කටයුතු ඊයේ (19 දා) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ සිට මාර්ගගත තාක්ෂණය ඔස්සේ ආරම්භ විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ජලසම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමැති ජීවන් තොණ්ඩමන්, ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සංතෝෂ් ජා යන මහත්වරුන් ඇතුළු පිරිස ඊට එක්වූ අයුරු.

advertistmentadvertistment
advertistmentadvertistment