ඩුබායි පාලකයා හිටපු බිරියට ඩොලර් මිලියන 728ක් ගෙවිය යුතු යැයි බි‍්‍රතාන්‍ය අධිකරණය නියෝග කරයි

531

ඩුබායිහි පාලක මොහමඞ් රෂිද් අල් මක්ටුම් සිය හිටපු බිරිය වූ හායා කුමරියට ඩොලර් මිලියන 728ක් ගෙවන ලෙස බි‍්‍රතාන්‍ය අධිකරණය නියෝග කර ඇත’ දික්කසාද නඩුවකදී ගෙවීමට නියම වූ විශාල වන්දියක් ලෙස මෙය හැඳින්වේ’

 එසේම හායා කුමරියගේ  දරු දෙදෙනාගේ  ආරක්‍ෂාව උදෙසා වාර්ෂිකව මුදලක් ගෙවන ලෙසද නියෝග වී ඇත’ 72 හැවිරිදි වියේ පසුවන ඩුබායි පාලකයාගේ හිටපු බිරිය වූ හායා කුමරිය 47 හැවිරිදි වියේ පසුවන අතර දරු දෙදෙනා සම`ග ලන්ඩන් නුවර ජීවත්වේ’

advertistmentadvertistment
advertistmentadvertistment