හදිසි ඖෂධ මිලදී ගැනීම් වහාම අත්හිටුවයි

81

ඖෂධ හදිසි මිලදී ගැනීම් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට රජය තීරණය කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඊයේ (02 දා) පැවැති මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව සඳහන් කළේය.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment