හරක් කටා සහ කුඩු සලිදු රැගෙන එයි

369

මැඩගස්කරයහිදී අත්අඩංගුවට ගත් නදුන් චින්තනය හෙවත් හරක් කටා සහ සලිදු මල්ෂිත හෙවත් කුඩු සලිදු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අද උදෑසන දිවයිනට රැගෙන ආ බව පොලිසිය සදහන් කරයි. ඔවුන් රැගෙන ඒම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් මැඩගස්කරය වෙත ගොස් තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment