අද දුම්රිය අඩාලයි

124

අද උදෑසන ක්‍රියාත්මක වන්නේ කාර්යාල දුම්රිය 10ක් පමණක් බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසන්නේ පොදු මගී ප්‍රවාහන සේවය අඩපණ නොවී ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බස් රථ අද දිනයේ ධාවනය කරවීමට කටයුතු කරන බවය.ඒ සදහා අවශ්‍ය අමතර බස් රථ ද ධාවනයට අද දින කටයුතු කරන බවය.

advertistmentadvertistment
advertistmentadvertistment