නව ක්‍රීඩා ඇමැති හරින්

548

ක්‍රීඩා හා යෞවන කටයුතු නව අමාත්‍යවරයා ලෙස සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දී දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.එසේම වාරිමාර්ග නව අමාත්‍යවරයා ලෙස වන ජීවී අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ද දිවුරුම් දී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment