පේරා විශ්ව විද්‍යාල ශිෂ්‍යයාගේ මරණයට හේතුව හෙළිවේ

1629

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ අවසන් වසරේ සිසුවාගේ මරණ පරීක්ෂණය අද මහනුවර ජාතික රෝහලේ සිදුකළ අතර එහිදී දියේ ගිලීම නිසා හුස්ම සිරවීමෙන් මරණය සිදුව තිබෙන බවට විශේෂඥ අධිකරණ වෛද්‍ය ශිව සුබ්‍රමනියම් මහතා තීරණය කර තිබේ.අංජන කුලතුංග (23) නැමැති සිසුවා පසුගිය 16 දින සිට අතුරුදන්ව සිටි අතර ඔහුගේ මළ සිරුර ඊයේ පස්වරුවේ ගන්නෝරුව හක්කිඳ දූපත් සමූහය ආසන්නයේ තිබී සොයා ගනු ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment