ශ්‍රී ලංකාව 255 න් නවතී

285

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පළමු එක්දින තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිළ සියළු දෙනා දැවී ලකුණු 255ක් ලබා ගත්තේය.
එහිදී ජනිත් ලියනගේ ලකුණු 67ක්ද නායක කුසල් මෙන්ඩිස් ලකුණු 59ක්ද ලබා ගන්නා ලදි.

advertistmentadvertistment
advertistmentadvertistment