හිටපු පොලිස්පති වික්ටර් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

432

හිටපු පොලිස්පති වික්ටර් පෙරේරා මහතා අභාවප්‍රාප්ත විය.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ වික්ටර් පෙරේරා මහතා මෙරට තිස්වැනි පොලිස්පතිවරයා ලෙස රාජකාරි කළේය.

2006 ඔක්තෝබර් 12 වැනිදා සිට 2008 ජුනි 31 දක්වා ඔහු මෙරට පොලිස්පති ධුරය හෙබවීය.

ඔහුගේ අවසන් කටයුතු පසුව දැනුම්දීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment