19 වැනි ව්‍යවස්ථාව ගේන්න අගමැතිගෙන් යෝජනා

342


රට පත්ව ඇති ආර්ථික අර්බුදවලට කඩිනම් විසඳුම් දෙන අතර 19 වැනි ව්‍යවස්ථාව කාලීන සංශෝධන සහිතව කෙටිකාලීනව බලාත්මක කිරීම සුදුසු යැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.ඒ සඳහා පාර්ලිමේන්තුවේ සියලු දෙනාගේ සහාය බලාපොරොත්තුවන බවද පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment