කුලපති හිමිගෙන් උපාධිය නොගත් තරුණිය

1505

කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේදී කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් වෙතින් උපාධි ලබා ගැනීම විරෝධය පෑ උපාධි අපේක්ෂිකා ගයාත්‍රී නවරත්න, මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරකවරියක් ලෙස කටයුතු කර ඇතැයි හෙලිවී ඇත..2014 උසස් පෙළ විභාගයේදී දිවයිනෙන්ම කලා විශයෙන් තුන්වන ස්ථානය හිමිව ඇත්තේ ඇයටය.මෙසේ කුලපති හිමිට විරෝධය පෑ තරුණිය අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරුවකු වන මහීල් බණ්ඩාරගේ පෙම්වතිය බව පැවසේ.

advertistmentadvertistment
advertistmentadvertistment