ගජ මුතු ළග තිබූ තරුණයා අද අධිකරණයට

172

අම්පාර ප්‍රධාන බස්නැවතුම්පොළ ඉදිරිපිට සිදුකළ වැටලීමක දී ගජමුතු සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.අම්පාර පොලිස් නිලධාරින්ට ලද තොරතුරක් මත ඊයේ (14) සිදුකළ වැටලීමක දී සැකකරු ගජමුතු 3ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 21 හැවිරිදි සීදුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ අම්පාර පොලිසිය මඟින් සිදුකරන අතර, සැකකරු අද (15) අම්පාර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි

advertistmentadvertistment
advertistmentadvertistment