Sun Siyam Pasikudah හෝටලයෙන් දේශීය සංචාරකයින්ට විශේෂ දීමනා සහ වට්ටම්

88

දිවයිනේ නැගෙනහිර වෙරළේ සුන්දරත්වය සහ සංස්කෘතික උරුමය අත්විඳිමින් අසමසම නිවාඩුවක් දේශීය සංචාරකයින්ට සමීප කිරීමේ අරමුණින් විශේෂ වට්ටම් රැසක් හඳුන්වාදීමට Sun Siyam Pasikudah හෝටලය පියවර ගෙන තිබේ.

ඒ අනුව, අවම වශයෙන් රාත්‍රී දෙකක් හෝටලයේ ගත කරන සංචාරකයින් වෙත සියලු‍ුම ආහාරපාන සඳහා 20%ක වට්ටමක්ද, සම්බාහන ප්‍රතිකාර වෙනුවෙන් 10%ක වට්ටමක්ද ලබාගත හැකි අතර, ගාස්තුවකින් තොරව වඩාත් සුඛෝපභෝගී හෝටල් කාමර ලබාගැනීමට (complimentary room upgrades) සහ හෝටල් කාමර කාලසීමා නම්‍යශීලිත්වය (early check-ins, late check-outs) ආදී විශේෂ පහසුකම්ද ලබාගැනීමේ අවස්ථාව පවතී. මෙම විශේෂ වට්ටම් 2024 මාර්තු 31 වැනිදා දක්වා වලංගු වේ.

advertistmentadvertistment
advertistmentadvertistment