පායන හිරු මෙන් විශ්වාස ශනිදාවෙන් බිහි වූ මිලියනපතියන්

47

ශනිදා 4096 සහ 4101වන වාරවලදී රු. 1,000,000 ක ජයමල්ලක් දිනාගත් කඩුවෙල පදිංචි ඩී.එම්.ආර්. උදයංගනී මෙනවියට සහ කොළඹ පදිංචි එම්. සාරන්‍යා මෙනවියට අදාළ චෙක්පත් පිරිනැමීම සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 2023.01.05 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ශ්‍රවණාගාර පරිශ්‍රයේ දී සිදු කරන ලදී. මෙම අවස්ථාව සඳහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නි. සාමාන්‍යාධිකාරී (මුදල්) විජිතා සෝමරත්න මෙනවිය සහ නි. සාමාන්‍යාධිකාරී (අලෙවි) චානක දොඩන්ගොඩගේ මහතා ද සහභාගි විය.

එම ජයග්‍රාහී ලොතරැයි පත් අලෙවි කළ කොළඹ අලෙවි නියෝජිත ඩී.ඩී. සුනීතා මහත්මියට සහ මඩකලපුව අලෙවි නියෝජිත එස්. හරිකරන් මහතාට හිමි චෙක්පත් සහ සහතික පත් ද පිරිනැමීම මෙහි දී සිදු කරන ලදී.

advertistmentadvertistment
advertistmentadvertistment