අජාන් බ්‍රහ්මවංශ හිමිට කරදරයක්

5489


ජාත්‍යන්තර පිළිගැනීමකට ලක් වී සිටින බ්‍රිතාන්‍ය ජාතික අජාන්’ බ්‍රහ්මවංශ හිමියන් අද (31දා) දින අලුයම බැංකොක් නුවර බලා යෑමට කටුනායක ගුවන් තොටුපොළ වෙත වැඩම කර සිටියද උන්වහන්සේ අදාළ ගුවන් යානය වෙත රැගෙන නොයාම නිසා පැය 12 කට අධික ප්‍රමාද වීමකින් පසුව මැලේසියාව බලා පිටත්ව යන වෙනත්’ ගුවන් යානයකින් පිටත් කර හැර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment