අන්තර්කාලීන ආණ්ඩුවකට පෙහොට්ටුව කැමතිලු

200

අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට ශී‍්‍රලංකා පොදුජන පෙරමුණ එකග වූ බව මන්තී‍්‍ර සංජීව එදිරිමාන්න මහතා පැවසීය.
ජනාධිපතිවරයා සමග අද (02) පැවැති හමුවේදී මේ සඳහා සංකල්පයක් ලෙස එකගත්වය පළවූ බවද හෙතෙම කීය.

advertistmentadvertistment
advertistmentadvertistment