අන්තරේ කැඳවුම්කරුට ඇප

205


ඊයේ බොරැල්ලේදී පැවති විරෝධතාවක් අතරතුරදී පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් අද ඇපමත මුදාහැර තිබේ.

ඔහු සහ ඊයේ විරෝධතාව අතරතුරදී අත්අඩංගුවට ගනු ලැබූ තවත් අයෙකු අද අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment