අපේ පන්සල මීළඟ වැඩසටහන රත්නපුර දී

204

දිවයින බුදුමග මාසික ධර්ම සංග්‍රහයේ සම සංවිධායකත්වයෙන් පවත්වනු ලබන ‘අපේ පන්සල’ මාසික ධර්ම දේශනාමය වැඩසටහන යටතේ වන මීළඟ ධර්ම දේශනය රත්නපුර ෆාර්ම්ගාඩ්න්හි ශ්‍රී බෝධිවර්ධනාරාම විහාරස්ථානයේදී ජූලි මස 03 වැනිදා අධි ඇසළ පෝදා සවස 3.00 ට පැවැත්වේ.

ධර්මදේශනය පවත්වනු ලබන්නේ රත්නපුර සද්ධර්මාලංකාර විද්‍යායතන පිරිවෙනේ ආචාර්ය ශ්‍රී ආනන්දබෝධි විහාරාධිපති, ශාස්ත්‍රවේදී නෙල්ලිවල සුමන ස්වාමීන්ද්‍රයන්වහන්සේ විසිනි.

advertistmentadvertistment
advertistmentadvertistment