අම්පිටියේ සුමන නාහිමියන්ට වෙඩි ප්‍රහාරයක්

1769


මඩකළපුව ශ්‍රී මංගලාරාම විහාරය සහ කෙවිලියාමඩු සුමනරතන යන විහාරස්ථානාධිපති අම්පිටියේ සුමන නාහිමියන්ට අද අලුයම නාඳුනන තුවක්කුකරුවකු වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පොලිසිය පවසයි.

වෙඩි ප්‍රහාරය එල්ලවන විට නාහිමියන් කාමරයේ වැඩ සිට ඇති අතර ඉන් සුමන නාහිමියන්ට කිසිදු අනතුරක් සිදුව නැත.වෙඩි ප්‍රහාරය උන්වහන්සේ වැඩ සිටි කාමරයට එල්ල වි ඇත.වෙඩි ශබ්ධය නිසා තමන් තුළ කම්පන තත්ත්වයක් මතුව ඇතැයි සුමන නාහිමියෝ පවසති.

තුවක්තු කරු පළා ගොස් ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment