අයිස් මත් ද්‍රව්‍යය අන්තරදායක ඖෂධ පනතේ නැහැලු

322


විෂ වර්ග, අබිං සහ අන්තරදායක ඖෂධ වර්ග සම්බන්ධව දැනට පවතින පනතෙහි අයිස් නමැති මත්ද්‍රව්‍ය ඇතුළත් කර නොමැති බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.
එබැවින් විෂ වර්ග, අබිං සහ අන්තරාදායක ඖෂධ වර්ග සංශෝධන පනත සඳහා අලුත් විෂ මත්ද්‍රව්‍ය වර්ග ඇතුළුකර ඇති බව ද සඳහන් කළේය.
අද පනත් කෙටුම්පත් 09ක් සහ රේගුලාසි සම්මුතියක් පාර්ලිමේන්තුට ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment