අයි.එම්.එෆ් අයවැයට පාර පෙන්නයි

410

අයවැය පරතරය අඩු, ශක්තිමත් අයවැයක් ශ්‍රී ලංකාවෙන් බලාපොරොත්තු වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනුම් දී ඇත.

එම අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වූ නියෝජිත පිරිසේ ප්‍රධානී පීටර් බෘඅර් මහතා මේ බව සඳහන් කර තිබේ.

ඒ සඳහා රජයේ ආදායම් සහ වියදම් පරතරය පියවා ගැනීමට සුදුසු ක්‍රමවේදයක් සොයාගත යුතු බවද පවසා ඇත.

කෙසේ වෙතත් මේ දක්වා ශ්‍රී ලංකාව රාජ්‍ය ආදායම අපේක්‍ෂිත මට්ටමට වර්ධනය කර ගැනීමට සමත් වී නැත.

advertistmentadvertistment
advertistmentadvertistment