අරගලයකින් ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කර ගන්නවා ස්ටාලින් කියයි

213

ගුරු විදුහල්පති, වැටුප් විෂමතා ඉවත් කිරීමට අයවැයෙන් කටයුතු නොකළහොත් වෘත්තීය අරගලයක නිරතවී ඒවා දිනාගැනීමට කටයුතු කරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා ඊයේ (29 දා) පැවසීය.

ගුරු විදුහල්පති ගැටලු සාකච්ඡා කිරීම සඳහා හෙට (31 දා) අධ්‍යාපන ඇමැතිවරයා සමග සාකච්ඡාවක් පවත්වන බවත් එහිදී තම ඉල්ලීම්වලට සාධාරණ විසඳුමක් ලැබේවි යැයි අපේක්‍ෂා කරන බවත් ස්ටාලින් මහතා කීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment