අසරණ කතකට පානදුරේ දී කළ අමන ක්‍රියාව

1470

පානදුර නගරයේ වෙළෙඳ සැලක් අසල සිඟමන් යදිමින් සිටි කාන්තාවකට එම ස්ථානයේ වෙළෙඳ සැලක සිටි කාන්තාවක් වතුර දමා එලවා දමන සිද්ධියක් ඊයේ (08 දා) සමාජ මාධ්‍යවල හුවමාරු විය.

අසරණ කතකට පානදුරේ දී කළ අමන ක්‍රියාව

මෙම පහත් ක්‍රියාව දුටු බොහෝ දෙනකු ඇයගේ ක්‍රියාකලාපය පිළිබඳ අප්‍රසාදය ප්‍රකාශ කරනු දක්නට ලැබිණි.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment