රජීව් ඝාතන නඩුවෙන් නිදහස් වූ නාලිනීට බි්‍රතාන්‍යයේ රැකවරණය

311

රජීව් ගාන්ධි ඝාතන නඩුවේ වරදකාරිය වී නිදහස ලැබූ නාලිනී නමැත්තියට බි්‍රතාන්‍ය රජය දේශපාලන රැකවරණ ලබාදීමට තීරණය කර ඇත.

නාලිනීගේ දියණිය වූ හරිතාට දැනටමත් බි්‍රතාන්‍ය රජය දේශපාලන රැකවරණ ලබා දී තිබේ.

මේ අතර ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිදහස් කළ රජීව් ඝාතන නඩුවේ තවත් සිව්දෙනකු මුදාහැරීමකින් තොරව තිරුචි කඳවුරේ රඳවා තිබේ.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment