අස්වැසුමෙන් කිසිවෙකු අතහරින්න එපා – ජනපති උපදෙස් දෙයි

124

කිසිවකු අත්නොහැරෙන ලෙස ‘අස්වැසුම’ ක්‍රියාත්මක කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට ඊයේ (29 දා) උපදෙස් දී ඇත.

මේ අනුව කිසිවකුට අසාධාරණයක් නොවන පරිදි අස්වැසුම ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇති අතර රජය නිකුත් කර ඇති තීරණයක් අනුව කටයුතු කරන ලෙස සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත උපදෙස් නිකුත් කර ඇති බවද ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment