ආණ්ඩුවේ දූෂණ ප්‍රතිපත්ති නිසා IMF එකත් කනස්සල්ලෙන් – විපක්‍ෂ නායක

65

රට බංකොලොත් වී තිබෙන විටත් රටේ නායකයන් විදෙස් සංචාර යන බවත් ආණ්ඩුවේ දූෂණ ප්‍රතිපත්ති නිසා IMF එකත් කනස්සල්ලෙන් සිටින බව එහි දෙවැනි වාරිකය පමාවීමෙන්ම පැහැදිලි වන බවත් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීය. අක්කරෙයිපත්තුවේ විදුහලකට බස් රථයක් පිරිනැමීම සිදුකළ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව කීය.

අක්කරෙයිපත්තුව ශ්‍රී රාම ක්‍රිෂ්ණන් විදුහලට විපක්ෂ නායකවරයාගේ සක්වල වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 50 ක් වටිනා බස් රථයක් ලබාදීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (28දා) සිදුකළ අවස්ථාව. මේ වනවිට එම වැඩසටහන යටතේ බස් රථ 79 ක් පාසල්වලට ලබාදී තිබේ. එම බස් රථය විදුහල් මාතාවට භාරදුන් මොහොත.

ආණ්ඩුවේ දූෂණ ප්‍රතිපත්ති නිසා IMF එකත් කනස්සල්ලෙන් - විපක්‍ෂ නායක
advertistmentadvertistment
advertistmentadvertistment