ආසියානු ක්‍රීඩා උළෙලේ දී අද අපට රන් පදක්කමක්

403

චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 800 ඉසව්වේ රන් පදක්කම හිමිකරගැනීමට තරුෂි කරුණාරත්න අද සමත්විය.ඒ සඳහා ඇය ගතකළ කාලය මිනිත්තු 2:03.20කි.එම ඉසව්වේ රිදී පදක්කම ඉන්දියාව හිමිකරගත් අතර ලෝකඩ පදක්කම චීනය හිමිකරගත්තේය.2002 වසරෙන් පසුව මළල ක්‍රීඩා ඉසව්වකින් රන් පදක්කමක් හිමිකරගත් පළමු අවස්ථාව මෙය ලෙස ඉතිහාසයට එක්විය.

advertistmentadvertistment
advertistmentadvertistment