ඇමෙරිකානු ධූත පිරිස පැමිණේ

146

තෙදින නිල සංචාරයකට ඇමෙරිකානු රජයේ ඉහළ පෙළේ ධූත පිරිසක් අද අලුයම දිවයිනට පැමණියහ.ඔවුහු රට තුළ පවතින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමග සාකච්ඡා කිරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment