IOC ඉන්ධන මිල වැඩි කරයි

365

ලංකා ඉන්දියන් තෙල් සමාගම සිය ඉන්ධන මිල ඉහළ දමා ඇත.ඒ අනුව පෙට්‍රල්

ඔක්ටේන් 92 ලීටරයක නව මිල රුපියල් 470කි.පෙට්‍රල් සුපිරි ලීටරයක් රුපියල් 500කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 550කි.ඩීසල් අති විශේෂ ලීටරයක් රුපියල් 490කි.සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 520කි.

IOC ඉන්ධන මිල වැඩි කරයි
advertistmentadvertistment
advertistmentadvertistment