බත් පැකට්ටුවේ මිලත් වැඩිවේ

190


ඉන්ධන මිල ඉහළ යාමත් සමග බත් පැකට්ටුවේ සිට සියලුම ආහාර වර්ග වල ආහාර මිල සියයට 10කින් ඉහළ නැංවීමට සිදුවන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment