ඇමෙරිකානු රජය ස්ලෝවැකියාවට පේට්රියට්  මිසයිල සපයයි

532

රුසියානු මිසයිලවලට ප්‍රතිචාර දැක්වීම සඳහා ඇමෙරිකානු රජය පේට්රියට් මිසයිල පද්ධති ස්ලෝවැකියාවට ලබාදී ඇත. මෙම මිසයිල පද්ධතිවලින් අනිකුත් මිසයිල ඉලක්ක වෙත ඒමට පෙර විනාශ කළ හැකිය. ස්ලෝවැකියාවට පේට්රියට් මිසයිල කොපමණ සංඛ්‍යාවක් ලබාදී ඇත්දැයි ඇමෙරිකානු රජය අනාවරණය කර නැත.

advertistmentadvertistment
advertistmentadvertistment