ඉන්දියාව නැම්බියාව පරදයි

194

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අද පැවැති ඉන්දියාව සහ නැමිබියාව අතර තරගයේදී ඉන්දියාවට කඩුලු 09 ක ජයක් හිමි විය.පළමව පන්දුවට පහර දුන් නැම්බියාව සිය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 08 ක් දැවී ලකුණු 132 ක් ලබා ගත්තේය.ඉන්දියාව පන්දු වාර 15.2 ක් තුළ ලකුණු 136 ක් ලබා ජය ගැනීමට සමත් විය.

advertistmentadvertistment
advertistmentadvertistment