ඉන්දියාව ISIS ප්‍රහාර හෙළා දකියි

231

ත්‍රස්තවාදයට එරෙහිව ක්‍රියා කිරීමට සෑම රටක්ම සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය සදහා ඇතුළත් කළ යුතු බව ඉන්දියාව පවසයි. ඉකුත්දා ඉරානයේ ෂා වී චෙරාජ් මුස්ලිම් පල්ලියේ ආගමික වතාවත් වල නිරත වී සිටි බැතිමතුන් පිරිසකට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් දැඩි ලෙස හෙළා දකිමින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයින් 15 මරණයට පත් වූ අතර 40 දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.මෙහි වගකීම ISIS මුස්ලිම් අන්තවාදී ත්‍රස්ත සංවිධානය බාරගත් ඒ සදහා ඔවුන් සිය ටෙලිග්‍රෑම් නාලිකාව ඔස්සේ ප්‍රකාශයක් සිදු කර ඇත. මෙවැනි ප්‍රහාර ජාත්‍යන්තර සාමය සඳහා බාධාවක් බවද සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment