ඉන්ධන අලෙවිය 50%කින් පහළට: බද්දට එරෙහිව අඟහරුවාදා තීරණයක්

245

ඉන්ධන අලෙවිය සියයට පනහකින් අඩුවී ඇතැයි ඉන්ධනහල් හිමියන්ගේ සංගමයේ සභාපති ෂෙල්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

ඉන්ධනහල් හිමියන්ට ලබාදෙන සියයට 03ක කොමිස් මුදලට ද සියයට 18ක් වැට් අය කරන බවත් එය නතර කරන ලෙස වගකිව යුතු සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටි ඇති බවත් එයට එකඟතාවයක් ඇති නොවුණහොත් ඉන්ධනහල් හිමියන් එක්ව එළඹෙන අඟහරුවාදා (09දා) යම් තීරණයක් ගැනීමට සාකච්ඡා කරමින් සිටින බවත් ඔහු කීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment