ඉන්ධන පෝළිමේදී සිදුවූ තවත් මරණයක්

224


පානදුර වෑකඩ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක පෝළිමේ සිටි අයෙකු අද අලුයම ඇතිවූ හදිසි රෝගාබාධයකින් මියගොස් ඇත.මෙසේ මියගොස් ඇත්තේ හිරණ ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි අයෙකි.සිය පුත්‍රයා සමග ත්‍රී රෝද රථයට ඉන්ධන ලබාගැනීම සඳහා ඊයේ සිට පෝලිමේ හිඳ තිබේ.ඇතිවූ හදිසි රෝගී තත්ත්වය නිසා පානදුර රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී මියගොස් ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment