ඉම්රාන්ගේ ආධාරකරුවෝ 7000 ක් අත්අඩංගුවට

184

හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවන් 7000 ක් අත්අඩංගුවට ගෙන ඇතයි පී. ටී. අයි. පක්ෂය කියා සිටියි. ඔවුන්ව අධිකරණය ඉදිරියට පමුණුවා නැත.

ආධාකරුවන් අත්අඩංගුවට ගනිමින් ඔවුන් ලවා බොරු ප්‍රකාශ ලබා ගැනීමට පොලිසිය ක්‍රියා කරන බව පී. ටී. අයි. පක්ෂය තවදුරටත් ප්‍රකාශ කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment