උත්සවයකදී සුඩාන ජනපති මුත්‍රාකළ බවට පුවතක් විකාශනය කළ මාධ්‍යවේදීහු 06 ක් අත්අඩංගුවට

738

උත්සවයකදී දකුණු සුඩාන ජනපති සල්විර් කීර් මුත්‍රාකළ බවට පුවතක් පළකළ එරට ගුවන් විදුලි සේවයේ වාර්තාකරුවන් 06 ක් අත්අඩංගුවට ගෙන ඇත. 70 හැවිරිදි වියේ පසුවන සැල්විර් කීර්ගේ කලිසම තෙත්වී තිබූ බව එම වාර්තාකරුවෝ හෙළිකර තිබේ. මෙම පුවත ගැන දකුණු සුඩාන රජය කිසිදු ප්‍රකාශයක් කර නැත.

advertistmentadvertistment
advertistmentadvertistment