බ්‍රිතාන්‍යයේ අගමැති ධුරයට අපේක්ෂකයින් අටදෙනෙක්

682

බ්‍රිතාන්‍යයේ නව අගමැතිවරයෙක් තෝරා ගැනීම සඳහා වූ ඡන්ද විමසීමේ පළමු වටය හෙට පැවැත්වේ. මේ සඳහා අපේක්ෂකයන් අට දෙනෙක් ඉදිරිපත්ව සිටිති .ඒ සදහා අපේක්ෂකයින් සිව් දෙනෙක් සහ අපේක්ෂිකාවන් සිව් දෙනෙක් බැගින් ඉදිරිපත්ව සිටිති. අගමැති බොරිස් ජොන්සන් මහතා සිය ධුරයෙන් ඉවත්වන බවට නිල වශයෙන් ප්‍රකාශ කිරීමත් සමඟ නව අගමැතිවරයෙක් තෝරා ගැනීම සඳහා මෙලෙස ඡන්ද විමසීමක් පැවැත්වේ.කෙම්. බේඩිනොක්,සුවෙලා බ්රෙවර්මන්, ජෙරම් හන්ටර්,පෙනී මෝර්ඩොන්ට්,රිසි සුනෙත්, ටොම් ටියුගෙන්ධාට්,ලිස් ට්‍ර්ස් ,වසීම් සහ වී අගමැති තරගයට ඉදිරිපත්ව සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment