එල්පීඑල් සමාරම්භයට පෙර

135

මෙවර එල්පීඑල් ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් 5ට අදාළ නායකයන් වන තිසර පෙරේරා, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස්, වනිඳු හසරංග සහ දසුන් ශානක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා, ලේකම් මොහාන් ද සිල්වා, උප ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත, ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා, තරග කමිටුවේ සභාපති සමන්ත දොඩන්වෙල, අයිපීජී සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී අනිල් මෝහන් යන මහත්වරු සමග සමාරම්භක උත්සවය අවස්ථාවේදී මෙසේ සමූහ ඡායාරූපයකට පෙනී සිටියහ.

එල්පීඑල් සමාරම්භයට පෙර
advertistmentadvertistment
advertistmentadvertistment