කඨිනෙට යන මුවාවෙන් සොරකමේ ගිය පාසල් සිසුන් දෙදෙනෙක්

280


තෙබුවන පාසලක 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙකු කඨින පෙරහැරට යන මුවාවෙන් තවත් පුද්ගලයෙකු සමග ගොස් ජංගම දුරකථන වෙළෙඳ සැලක් බිද ජංගම දුරකථන 61 ක්, ග්‍රයින්ඩර් 14 ක් , රූපවාහිනී 3 ක්, රේඩියෝ 3 ක් ඇතුළු උපකරණ තොගයක් සොරකම් කර ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් හත් දෙනෙකු අත්අඩංගුවට ගත්බවත් තෙබුවන පොලීසිය පවසයි .
තෙබුවන ,යටවර සහ දොඹගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් පිරිසක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment