කනිෂ්ඨ සේවකයෝ ස්ට්‍රයික්

148


රට පුරා රජයේ රෝහල්වල කනිෂ්ඨ සේවකයන් හදිසි වැඩවර්ජනයක් අද (09) පෙරවරුවේ ආරම්භ කර තිබේ.

ජීවන වියදම ඉහළ යෑමට සාපේක්‍ෂව වැටුප් ඉහළ දැමීම, ලබාගත් බැංකු ණයවල පෝලි ඉහළ දැමීමට විරෝධය දැක්වීම සහ නව කනිෂ්ඨ සේවකයන් බඳවාගැනීමට විරෝධය දැක්වීම ආදි කරුණු මුල්කරගෙන මෙම විරෝධතාව ක්‍රියාත්මක කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment