කහවත්ත පතලකින් කෝටි 43ක මැණිකක්

644

රුපියල් කෝටි 43ක මුදලකට බ්ලූ ෆෙයා වර්ගයේ මැණිකක් රත්නපුරය ප්‍රදේශයේදී අලෙවි වී ඇත. මෙම මැණික කහවත්ත කට්ටංගේ ප්‍රදේශයේ මැණික් පතලකින් හමුවී තිබේ. මැණික කැරට් අනූනවයකින් යුක්ත වන බවද වාර්තා වෙයි. ඊයේ මෙම මැණික රුපියල් කෝටි 43කට මිලදීගෙන ඇත්තේ පැල්මඩුල්ල ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment