අතුරුදන්වූ පොලිස් කොස්තාපල්ගේ සිරුර හමුවෙයි

745

ජාඇළ ට පැන පළායෑමට උත්සාහ කළ සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට යෑමේ දී අතුරුදන් වූ පොලිස් කොස්තාපල්වරයාගේ සිරුර හමුවී තිබේ.මීගමුව කලපුව ආසන්නයේ පමුණුගම, සේදවත්ත ප්‍රදේශයේ දී එම සිරුර හමුව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment